පිරිමි, මීටර් 100 ධාවන ඉසව්වේදී නව ශ්‍රී ලංකා තරඟ වාර්තාවක් පිහිටුවීමට හිමාෂ එෂාන් සමත් වුණා.
ඒ එම ධාවන ඉසව්ව තත්පර 10.22 කින් අවසන් කරමින්.
ඔහු මෙම වාර්තාව පිහිටු වීමට සමත් වුනේ ආසියානු සහ දකුණු ආසියානු තේරිම් තරඟයකදීයි.
Related Articles
එඩ්වර්ඩ් කුමරු ජනපති හමුවෙයි
Posted on Author admin
70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුළු නියෝජිත පිරිස අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
විසිතුරු මසුන් සහ ජලජ පැළැටි වගාවන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන්
Posted on Author admin
විසිතුරු මසුන් හා ජලජ පැළෑටි වගාවන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් නාරා ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 43 දෙනෙකුට අදාළ වගා කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ බෙදා දීම ඊයේ (05) සිදුකෙරුණා. මෙම… Read More
වැල්ලවායේ කන්දකින් භාගයක් ගිනි ගනී (ඡායාරූප)
Posted on Author admin
වැල්ලවාය – කුරුමිණියාගල කදු රක්ෂිතයේ හට ගත් ගින්නෙන් මේ වනවිට අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් පමණ විනාශ වී තිබෙනවා. අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වන බවයි දිස්ත්‍රික්… Read More