නීති විරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය – බසාර් වීදිය ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කල්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු එම දුම්වැටි තොගය අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
Related Articles
පාකිස්ථාන අධිකරණයෙන් හිටපු අගමැති නවාෆ් ශරීෆ්ට ප්‍රශ්ණ පත්‍රයක්
Posted on Author admin
පාකිස්ථානයේ හිටපු අගමැති නවාෆ් ශරීෆ් වෙත එරට වගවීමේ අධිකරණය මගින් ප්‍රශ්න සියයකට වැඩි සංඛ්‍යාවකින් යුත් ප්‍රශ්න පත්‍රයක් යොමු කර තිබෙනවා. ඒ ඔහුගේ දියණිය සහ බෑණාට අයත් ලන්ඩනයේ සුපිරි නිවහනක්… Read More
ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමේ උත්සාහයක – ඩඩ්ලි සිරිසේන
Posted on Author admin
දේශපාලනඥයින්ගේ දූෂණ වැළැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමට පියවර ගනිමින් සිටින බව, ජනපති සොයුරු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන… Read More
කිලෝ 3000 ක වී ගොවියෙකුගෙන් මිලදී ගන්නා ලෙසට වී අලෙවි මණ්ඩලයට උපදෙස්
Posted on Author admin
වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 3000 දක්වා වැඩි කිරීමට අදාළ අංශ වලට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. එමෙන්ම, කාබනික පොහොර යොදා… Read More