කෙරළවලපිටිය – එල්.එන්.ජී. විදුලිබලාගාරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ටෙන්ඩර් පත්‍රිකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
Update – බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනා අධිකරණයට පැමිණෙයි
Posted on Author admin
පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ වන විට පැමිණ තිබෙනවා. මෙම භික්ෂූන් වහන්සේලා… Read More
රුපියල් කෝටි 5 ක විදේශීය මුදල් තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ ඩුබායි බලා… Read More
මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ අදහස්
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණේ වරින්වර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ අසුන් ගැනීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් අද පැවති ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස්… Read More