Gossips

නාමල් කුමාරගෙන් CIDයට පැමිණිල්ලක්

මාකදුරේ මධූෂ්ගේ අනියම් බිරිද විසින් උපායශීලි ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස්‍ය තොරතුරු ලබා ගන්නා බවට වෙබ් අඩවිවල පළ වූ පුවත් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දූෂණ විරෝධී බලකාය පවසනවා.
ඊට අදාළ පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මේ බව ප්‍රකාශ කළා.