වියට්නාමයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහජන ආයෝජන අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Related Articles
වී.කේ. ඒ. අනුර යළි කොළඹ නාගරික කොමසාරිස් ධුරයට
Posted on Author admin
වැඩ තහනමට ලක්වූ වී.කේ.ඒ. අනුර යළි කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයට පත් කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ. මීතොටමුල්ල… Read More
මඩකලපුවේ හර්තාල්
Posted on Author admin
මඩකලපුව දිස්ත්‍රික්කයේ අද පෙරවරු හයේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ, මඩකලපුව – පුල්ලූමලේ ප්‍රදේශයේ ක්‍රියාත්මක පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට විරෝධය දක්වමින්…. Read More
සාවද්‍ය සිද්ධීන් නිර්මාණය කරමින් දුමින්ද වරදකරුවෙකු කරලා – ජනාධිපති නීතිඥවරුන් අදත් අධිකරණයට පෙන්වා දෙයි
Posted on Author admin
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව අද යළිත්වරක් ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා. ඒ සම්බන්ධයෙන්… Read More