Gossips

නතර කර ඇති වාහනවල කොටස් සොරකම් කිරීමේ ජාවාරමක්

නතර කර ඇති සුඛෝපභෝගී මෝටර් රථවලින් කොටස් සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන රාජගිරිය අග්ගොන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ වාහනයක ද කොටස් කිහිපයක් සොරකම් කරගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
එය අදාළ නිවසේ සවිකර තිබු කැමරාවක ද සටහන් වී තිබුනා.
එම වීඩියෝව පහතින්.