නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට නුගේගොඩ අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පාඨමාලා ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
Related Articles
නිල් මහ සටන අද
Posted on Author admin
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහ සටන අද ආරම්භ වනවා. ඒ, 140 වන වරටයි. ඊට අමතරව යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර 113 වන උතුරු… Read More
12 හැවිරිදි දැරියක් ළිඳකට වැටීමෙන් මරුට
Posted on Author admin
අලවතුගොඩ – කසාවත්ත ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් දැරියක මියගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් දැරියව ළිඳෙන් ගොඩගෙන අකුරණ රෝහල වෙත රැගෙන යනවිටත් ඇය මියගොස් සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු… Read More
ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා යළි ඉවතට
Posted on Author admin
ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් තනතුරෙන් ඉවත්කර තිබෙනවා. ඒ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු බලයේ පිහිටුවා… Read More