Gossips

19 ගැන අගමැති කතා කරයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ද ඉවත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ආනමඩුව දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.