මැතිවරණ කොමිසමේ ඉල්ලීමට අනුව පළාත් පාලන ආයතන සංස්ථාපනය කෙරෙන දිනය මාර්තු මස 03 වනදා දක්වා කල්දැමූ බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.
Related Articles
නිදහස් පක්ෂ සංවත්සරයට විශේෂ ආරාධනා නැහැ
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සර සැමරුම සඳහා පක්ෂයේ කිසිදු සාමාජිකයෙකුට විශේෂ ආරාධනාවක් සිදුනොකරන බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. කෙසේ වෙතත්, 16 කණ්ඩායම නියෝජනය කරන… Read More
කේරළයේ ජල ගැල්මෙන් 324ක් මරුට
Posted on Author admin
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජල ගැල්ම නිසා මිය ගිය සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාපතනය තවදුරටත් පවතින අතර නාය යාම් රැසක් ද වාර්තා… Read More
ආනයන සීමා කිරීමට කටයුතු කරන බව අගමැති කියයි
Posted on Author admin
පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් ආනයන සීමා කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේබව සදහන් කළේ අද පස්වරුවේ කුරුණෑගල – කටුපොත ප්‍රදේශයේ පැවති… Read More