සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත් බඩ ඉරිඟු ගොවීන්ට වන්දි ලබාදීම ලබන මස 10 වනදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (22) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
මත්තල ගුවන් තොටුපළ, වසර අවසානයේ ක්‍රියාකාරී මට්ටමට – අගමැති
Posted on Author admin
මෙම වසර අවසානයේදී මත්තල ගුවන් තොටුපල ක්‍රියාකාරී මට්ටමට පත්වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අභාවප්‍රාප්ත ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත්‍රණයට කොළඹදී අද එක්වෙමින්… Read More
කොටිකාවත්ත – මුල්ලේරියාව හිටපු සභාපති සෝලංගආරච්චිට අධිකරණයෙන් නියෝගයක්
Posted on Author admin
අනවසරයෙන් පස් ප්‍රවාහනය කරමින් සිටියදී අනතුරක් සිදුකළ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිට අයත් ටිපර් රථයක් වහාම පොලීසියට ඉදිරිපත් කරන ලෙස අධිකරණය… Read More
පොල් මිල නගී
Posted on Author admin
මේ සතියේ පොල් වෙන්දේසියේදී පොල් මිල සියයට 6 යි දශම 4 කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය සතියේදී පොල් දහසක මිල රුපියල් 30,793 ක් ලෙස සටහන් වූයේ සියයට 30 ක මිල අඩුවීමක් සලකුණු කරමින්. එහෙත්, මේ සතියේදී… Read More