Gossips

අඛන්ඩ ද්‍රවශීලතා හිඟයක් – මහබැංකු අධිපති

දේශීය මුදල් වෙළඳපොළේ අඛන්ඩ ද්‍රවශීලතා හිඟයක් පවතින බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ 2019 මහබැංකු මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.