බගවන්තලාව – තෙරේසා වතුයායේ කම්කරුවන් එහි තේ කර්මාන්තශාලාව ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා.
ඒ වතු අධිකාරිවරයා අත්තනෝමතික ආකාරයට කටයුතු කරන බව පවසමින්.
Related Articles
කොටස් වෙළදපොළ කැපී පෙනෙන වර්ධනයක්
Posted on Author admin
නව දේශපාලන පෙරළියෙන් අනතුරුව අද පළමුවරට පැවති ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කළා. සමස්ත මිල දර්ශකය ඒකක 109කින් වර්ධනය වූ අතර, ගනුදෙනු නිමාවේ සටහන් වූයේ 5941ක්… Read More
විරෝධතාවයේ නිරත වූ ගුරුවරුන් විසිර යයි
Posted on Author admin
බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ ලංකා ගුරුසේවා සංගමයේ සාමාජිකයින් මේ වනවිට එම ස්ථානයෙන් විසිර ගොස් තිබෙනවා. පොලීසිය අද පස්වරුවේ ඔවුන් විසුරුවා හැරීමට… Read More
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළට
Posted on Author admin
ඇමරිකානු ඩොරලය දුර්වලවීම සහ සෞදි අරාබියේ සැපයුම පහත වැටීම වැනි සාධක හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සති අන්තය වනවිට ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි…. Read More