මැති ඇමතිවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය හරහා සමස්ත පාර්ලිමේන්තුවට අපකීර්තියට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.
Related Articles
බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
හලාවත ඉනිගොඩවෙල ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 2.15 ට පමණ මඩු දේවස්ථානය බලා යමින් සිටි බස් රථයකින් මෙම පුද්ගලයා ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ…. Read More
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
Posted on Author admin
ඉදිරි මාස 4 සඳහා වන රාජ්‍ය වියදම් සඳහා රුපියල් බිලියන 1765ක අදාළ අතුරු සම්මත ගිණුම අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. Read More
නිරෝෂා විරාජිනී යළි මනාලියක් වෙයි (ඡායරූප)
Posted on Author admin
නිරෝෂා විරාජිනී කියන්නේ සංගීතය තුල කෙටි කලකින් ජනතාවගේ හදවත් සොරා ගත් ගායිකාවක්. විවිධ පරාසයන්ගෙන් යුතු ගීත ගායනා කරමින් ජනතාවට සමීප වෙන නිරෝෂා මේ දිනවල හිරු රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා…. Read More