පොළොන්නරුව – සෝමාවතිය ප්‍රධාන මාර්ගය අභයපුර ප්‍රදේශයෙන් අවහිර කරමින් අභයපුර මහා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරත වනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ විදුහලේ පවතින ගුරු හිඟය පියවීම සඳහා බලධාරීන් වහා පියවර ගත යුතු බවයි.
ගුරු හිඟය හේතුවෙන් තම දරුවන් අපහසුතාවයන්ට පත්ව ඇති බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් දෙමව්පියන් සඳහන් කළේ.