Gossips

වියළි පළතුරු අපනයනයට සැලසුම්

මෙරටින් වියලි පළතුරු අපනයනය කිරීම සඳහා ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ ආනයනකරුවන්ගේ සංගමය ඉතාලි සමාගමක් සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ අනුව මෙරටින් පළතුරු වර්ග රැසක් වියලීමට ලක් කර අපනයනය කිරීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ උප සභාපති සුරේෂ් එල්ලාවල කියා සිටියේ.