කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන විපක්ෂ මන්ත්‍රීවරුන් සිටීනම් ඔවුන් සම්බන්ධ පරීක්ෂණ සඳහා පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.
නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ බව සඳහන් කළා.
Related Articles
යාපනයෙන් සී ෆෝ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ (ඡායාරූප)
Posted on Author admin
යාපනය – කොයියතෝට්ටම් බස් නැවතුම්පල පිටුපස තිබියදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනය – විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ සොයාගෙන තිබෙනවා. යාපනය – යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට… Read More
ඉල්ලා අස්වන්නැයි එජාපයත් පොලිස්පතිට කියයි
Posted on Author admin
පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල වන චෝදනා නිසා, ඔහු ධුරයෙන් තාවකාලිකව ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති සාකච්ඡාවකින්… Read More
යුද හමුදාවෙන් පොදු සමා කාලයක්
Posted on Author admin
නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අප්‍රේල් 22 වනදා සිට… Read More