කෙළවරපිටිය ද්‍රව වායු බලාගාරය සදහා ටෙන්ඩරය ප්රදානය කිරීමේදී මතුව ඇති ගැටළු සහගත තත්ත්වය තම ආණ්ඩුවේම ඇතැම් පුද්ගලයින් විකෘති කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරනවා.
ඔහු මෙම අදහස් පළ කලේ අදාල ගැටළුව පිළීබද සාකච්ඡා කිරීම සදහා සිය අමාත්‍යාශයේදී කැදවා තිබූ ප්රවෘත්ති සකච්ඡාවකට එක් වෙමින්.
Related Articles
ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු රිමාන්ඩ්
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 3 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා…. Read More
ලෝක කුසලාන හොකී තරඟාවලිය ඇරඹේ
Posted on Author admin
2018 ලෝක කුසලාන හොකී තරගාවලියේ සමාරම්භක උළෙල ඊයේ (27) ඉන්දියාවේදී පැවැත්වුණා. මෙවර තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගි වන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ඊයේ පැවති සමාරම්භක උළෙල සඳහා ඉන්දියාවේ සුපිරි නළු… Read More
ඇමරිකාව හිරුට ළංවෙයි
Posted on Author admin
ඇමරිකානු නාසා ආයතනය මගින් හිරුගේ රහස් සෙවිම සඳහා යැවු පාකර් ගවේෂණ යානය ඊයේ නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ හිරු සමීපයටම පැමිණි අභ්‍යවකාශ යානය බවට පත්වෙමින්. එය ඊයේ දිනයේදී වර්තමාන වාර්තාව… Read More