Gossips

ලසිත් ඇඹුල්දෙනිය ආබාධයකට ලක්වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දැන් පැවැත්වෙන ටෙස්ට් තරඟයේ පන්දු යැවීමේ නිරතවූ ලසිත් ඇඹුල්දෙනිය උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ආබාධයකට ලක්වුනා.
එහිදී ඔහුගේ ඇඟිල්ලක පන්දුව වැදීම හේතුවෙන් තුවාල සිදුව රුධිරය වහනය වූ අතර ඔහු ක්‍රීඩාංගණයෙන් ඉවත්කිරීමට වෛද්‍ය නිලධාරියා පියවර ගත්තා.
අනතුරුව ඔහු රෝහල්ගතකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාව පහතින්.