ව්‍යවස්ථාදායක සභාව තුළ ස්වාධීනත්වයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
Related Articles
රුපියල යළි අවප්‍රමාණ වේ
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වූ රුපියල යළි අවප්‍රමාණ වී තිබෙනවා. මහ බැංකුව අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 181 යි ශත 2 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල්… Read More
එළවළු කල් තබා ගැනීමට ශීතාගාරයක්
Posted on Author admin
මෙරට පළමු එළවළු කල් තබා ගැනීමේ ශීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව පිහිටුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ලබන 30 වනදා ඊට මුල්ගල් තැබෙන අතර, ඉන්දියානු ආධාර යටතේ එරට සමාගමක් මෙහි… Read More
අය වැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නෑ – TNA
Posted on Author admin
අය වැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උතුරු නැගෙනහිර සංවර්ධන… Read More