අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ෆාමසියකින් බෙහෙත් ද්‍රව්‍ය සොරකම් කරන ආකාරය එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.
පසුගිය 17 වැනිදා මෙම සොරකම සිදුව ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.
Related Articles
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම්වලට පාසල් 37 ක් වැසේ
Posted on Author admin
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අධියරේ කටයුතු හේතුවෙන් පාසල් 37 ක් වසා තැබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට සැප්තැම්බර්… Read More
Update : විමාශා වීරවංශගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහන එළියට එයි
Posted on Author admin
2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා අන්තර්ජාලයට නිකුත් වුණා. ඒ අනුව මේ වන විට දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් විශිෂ්ඨයින්ද සියලු දෙනා හඳුනාගෙන අවසන්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
04 වනදායින් පසු නව ආණ්ඩුවක් ගැන, සන්ධාන මහලේකම්ගෙන් ඉඟියක්
Posted on Author admin
ලබන 04 වනදායින් පසු දූෂණයෙන් සහ වංචාවෙන් තොර ශක්තිමත් ආණ්ඩුවක් ගෙන යාමට ජනාධිපතිවරයා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ… Read More