Gossips

උතුර පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල මැයි මාසයේදී කැඳවයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුර පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 සහ 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන හමුවේ කැඳවූ අවස්ථාවේදියි. එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ යළි පෙත්සම කැඳවන දිනයේදී එය විභාගයට ගැනීම පිළිබඳව තීරණයක් ලබාදෙන බවයි.