Gossips

අපරාධකරුවන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනීසිටීමට ඉඩදීම බරපතල ගැටළුවක් – මැතිවරණ කොමසාරිස්

අපරාධ වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටීමට ඉඩ ලබාදීම මත්ද්‍රව්‍ය උවදුරට වඩා බරපතල ගැටළුවක් වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ලෝක සමාජ සාධාරණත්වය පිළිබඳ දිනයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සංවිධාන කර තිබූ වැඩමුළුවකට ඊයේ එක්වෙමින්.