විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් සංඛ්‍යාව ලක්ෂ 3 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවුවහොත් රටේ ණය ගෙවාදැමීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන වැඩසටහන එළිදැක්වීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ එක්වෙමින්.
Related Articles
ඕස්ට්‍රේලියාව 380/4යි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියාව මීට සුළු වේලාවකට පෙර සිය මුල් ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 380ක් ලබා සිටියා…. Read More
කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් වව්නියාවේදී අත්අඩංගුවට
Posted on Author admin
වවුනියාව – ඔදාර්සින්නකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 620 ක් යතුරපැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී ඊයේ… Read More
උදයංග වීරතුංගගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
තමා අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම අද ප්‍රතික්ෂේප… Read More