වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද පෙරවරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.
ඒ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා නොගත් මාලඹේ සයිටම් ආයතනයේ සිසුන් පිරිසකට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට නව සභාපතිවරයා කටයුතු කරමින් සිටින බවට පවසමින්.
Related Articles
පැවති සහ පවතින ආණ්ඩුවලට ජවිපෙන් චෝදනාවක්
Posted on Author admin
රුපියල අවප්‍රමාණය වැලක්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. සිය පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර අනුර කුමාර දිසානායක… Read More
විදේශිකයන් මෙරට පදිංචි කර නොමැති බව රජය නිවේදනය කරයි
Posted on Author admin
දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදේශිකයන් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර පළාත් සභාවේ දේශපාලන… Read More
ජෙෆ්රි ෆෙල්ට්මන් අගමැති හමුවෙයි
Posted on Author admin
මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (09) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත… Read More