Gossips

මෝදිගේ ඉල්ලීමකට සෞදි කුමරුගෙන් ප්‍රතිචාර

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීම මත සෞදියේ සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදාහැරීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් නියෝග කර තිබෙනවා.
ඊයේ නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය සල්මාන් කුමරු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා.
එහිදී මෝදි අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ.
එමෙන්ම හජ්ජි වන්දනාව සඳහා ඉන්දියාවෙන් පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමටද එහිදී සාකච්ඡා වී තිබෙනවා.
ඉන්දීය සංචාරය නිම කරමින් සෞදි කුමරු චීනයට පැමිණෙනවා.