Gossips

ගොඩනැගිලි සංකීර්ණයක ඇති වූ ගින්නකින් 56 ක් මරුට

බංග්ලාදේශයේ ගොඩනැගිලි සංකීර්ණයක ඇති වූ ගින්නකින් 56 ක් මරුට
බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ගොඩනැගිලි සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.