දරුවන් අධ්‍යාත්මිකව සංවර්ධනය නොකළහොත් ඔවුන් අනාගතයේදී වැරදි මගට යොමුවන බවට වන කදිම නිදසුන වත්මන් පාර්ලිමේන්තුව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
අත්තනගල්ල ඌරාපොළ ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළා.
Related Articles
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
Posted on Author admin
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි -12වන කාර් රථය බදුල්ලට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
කිලෝ 400ක කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන ආ බව හෙළිවේ
Posted on Author admin
පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අද අලූයම පෑලියගොඩ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සමඟ පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 400ක කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඇති බවට අනාවරණ වී… Read More