Gossips

කොකේන් ගැන රාජ්‍ය අමාත්‍ය රංජන් කළ ප්‍රකාශය නිසා හදිසියේ පැමිණි දුරකථන ඇමතුම

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ විවිධ පාර්ශ්ව අදහස් පලකරනවා.
මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර රැස්වීමක අදහස් දක්වමින් සිටින අතරතුර රංජන් රාමනායක දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තා.
එම දුරකථන සංවාදය පහතින්.