Gossips

සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ පිරිහීම ව්‍යවස්ථාදායක සභාවයි – උදය ගම්මන්පිල

සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ මෙන්ම සමස්ත සමාජයේද පිරිහීමේ මූලාරම්භය බවට ව්‍යවස්ථාදායක සභාව පත්වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල.