ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින ලෙස සිංහල රාවය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
එහි කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ කළුතර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණක් – ජනපති
Posted on Author admin
තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රධාන අරමුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්‍ය… Read More
TNA තවමත් සාකච්ඡාවේ
Posted on Author admin
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සඳහා යම් පාර්ශවයකට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සහය ලබාදීම පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්… Read More
මැතිවරණයේ දැනුවත් කිරීම් ගැන ග්‍රාම නිලධාරීවරුන්ගෙන් චෝදනා
Posted on Author admin
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ක්‍රමය පිළිබදව තමන් නිසියාකාරව දැනුවත් නොකළ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාව පවසනවා. මහනුවර ඊයේ (24) මාධ්‍ය හමුවක් කැදවමින්… Read More