Gossips

යාන්ඔය ජලාශයෙන් අක්කර 10,500 කට ජලය

මෙවර යළ කන්නයේදී යාන්ඔය ජලාශය යටතේ මහ කන්නයට පමණක් අස්වැද්දූ කුඹුරු අක්කර 10,500 ක් සඳහා ජලය නිකුත් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.
යාන් ඔය ජලාශයේ සිට පදවිය දක්වා කිලෝමීටර 18 ක් වම් ඉවුර ඉදිකරනු ලබන ඇළ මාර්ගයේ වැඩකටයුතු අගෝස්තු මස වනවිට නිමකළ හැකි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.