Gossips

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකගෙන් ඉල්ලීමක්

රණවිරුවන් සම්බන්ධ පරික්ෂණ සිදු කළ යුත්තේ ඔවුන්ගේ අහිමානයට හානි නොවන අයුරින් බව හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.