Gossips

කොකේන් භාවිතා කරන ඇමතිවරුගේ ලැයිස්තුවක් කතානායකට ලැබී නැහැ – නියෝජ්‍ය කතානායක

රන්ජන් රාමනායක ප්‍රකාශ කරන පරිදි කොකේන් භාවිතා කරන ඇමතිවරු 24 දෙනෙකුගේ ලැයිස්තුවක් කතානායකවරයාට මෙතෙක් ලැබී නොමැති බව නියෝජ්‍ය කතානායක පවසනවා.