විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පාර, කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව වාර්තා වනවා.
Related Articles
ඥාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීමේ තීන්දුව අනිද්දා
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඩුවම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්… Read More
අදත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර… Read More
රවීටත් ඇමති ධූරයක් – ෆොන්සේකාට නැහැ – ඇමතිකම් එපා කියූ පිරිසකුත් දිවුරුම් දෙයි
Posted on Author admin
අද දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ විශේෂතා කිහිපයක් ද දක්නට ලැබෙනවා. ජාතික ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර දැරූ නීතිය හා සාමය අමාත්‍ය ධූරය මෙවර ජනපති යටතට ගෙන ඇති අතර… Read More