Gossips

ප්‍රංශයේ යුදෙව් විරෝධීන්ට එරෙහිව දහස් ගණනක් වීථි බසී

යුදෙව් විරෝධීන්ට එරෙහිව ප්‍රංශය පුරා මේ වන විට විරෝධතා ආරම්භ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැරිස් අගනුවර ඇතුළු නගර 60ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි.
දේශපාලන පක්ෂ 50ක සාමාජිකයින් මෙන්ම වෘත්තීය සමිති සහ විවිධ සංවිධානවල නියෝජිතයින් මෙම විරෝධතා සඳහා එක්ව සිටිනවා.
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරුන් වන ප්‍රංශුවා හොලන්ඬේ සහ නිකලස් සාර්කොසිගේ සහය හිමිව තිබෙනවා.