Gossips

සුපිරි හඳ ලංකාවට පෙනුණු හැටි මෙන්න (ඡායාරූප)

මේ වසර තුල දෙවන වරටත් සුපිරි සඳක් නැරඹීමේ අවස්ථව ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ හිමිවුණා.
චන්ද්‍රයා පරිභ්‍රමණය වීමේදී එහි පූර්ණ මුහුණත පෘථිවියට සමීපතම ස්ථානයේ පිහිටීමෙන් සුපිරි සඳක් දැකගත හැකි වනවා.
ඒ අනුව ඊයේ දිනයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 14 ගුණයකින් පමණ දීප්තිමත්ව හා 6 ගුණයකින් පමණ විශාලව සඳ දිස්වුනා.

(ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ)