Gossips

ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.