Gossips

රත්ගම පැහැරගැනීමට ආණ්ඩුව වගකිව යුතු බව විපක්ෂ නායක කියයි

ගාල්ල – රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට රජය වගකිව යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති ධර්ම දේශනාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළා.