Gossips

අදත් ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා

තම මුදල් වංචාකළ ETI අධ්‍යක්‍ෂවරුන් තවමත් සැපවත් ජීවිත ගත කරමින් සිටින බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹ අද පැවති හමුවකදී එම සංගමයේ විධායක කමිටු සාමාජික හේමන්ත ප්‍රනාන්දු කියා සිටියේ මාස 14 ක් ගතව ඇතත් තවමත් තැන්පත්කරුවන්ගේ මුදල් ලැබී නොමැති බවයි.