Gossips දේශපාලන පක්ෂයක් ශක්තිමත් වන්නේ ප්රතිපත්ති මතයි – බැසිල් Posted on February 19, 2019 Author admin Comments Off on දේශපාලන පක්ෂයක් ශක්තිමත් වන්නේ ප්රතිපත්ති මතයි – බැසිල් පුද්ගලයන් මත පදනම් වීමට වඩා ප්රතිපත්ති මත පදනම්ව කටයුතු කිරීම තුළින් දේශපාලන පක්ෂයක් ශක්තිමත් වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ බව සදහන් කළේ බලංගොඩ ප්රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.