Gossips

රන්ජන්ගේ ප්‍රකාශයට අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස්

වර්තමාන කැබිනට් අමාත්‍යවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද අදහස් පළ කළා.