Gossips

අතුරුගිරියේ නිවාස සංකීර්ණයක ගින්නක්

අතුරුගිරිය – ශාන්තාලෝකගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා.
කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් පිටත් කර හැරි බවයි.
නිවාස සංකීර්ණයේ තිබූ ගබඩා දෙකක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.