Gossips

මාකදුරේ මදුෂ්ගේ තවත් ගෝලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 700ක මැණික් හා දියමන්තියක් සොරා ගත් සිද්ධියට මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන "වෙඩි කන්දේ කසුන්" කිරිබත්ගොඩ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.