Gossips

අනුරාධපුරයේ වී මිලදී ගැනීම ඇරඹේ

මෙවර මහකන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ඊයේ දිනයේදී අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක ප්‍රකාශ කළා.
ඒ අනුව, මධ්‍යස්ථාන 28කදී මෙම වී මිලදී ගැනීම් සිදුකෙරෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.