කුරුණෑගල – පුත්තලම මාර්ගයේ සාරගම වැව ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වනවා.
ඒ, හෝටලයක් වෙත යාම සඳහා එම වැව හරස් කර මාර්ගයක් සකස් කිරීමට විරෝධය දක්වමින්.
මේ හේතුවෙන් තම කුඹුරු සඳහා ජලය ලබා ගැනීමේ ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
Related Articles
ලබන වසරේ ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් – හිටපු අගමැති රනිල්
Posted on Author admin
සෙසු දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කර ලබන වසරේ ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් කැදවීමට ක්‍රියා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී… Read More
තෙල් සංස්ථාවට එරෙහිව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නඩු
Posted on Author admin
මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුවූ කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් වෙරළ තීරය අපවිත්රවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර… Read More
උතුර පළාත් සභාවෙන් අලුත් යෝජනාවක්
Posted on Author admin
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ඉල්ලා උතුර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. එය උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්… Read More