එල්ල වී ඇති චෝදනා හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ගාල්ලට පොහොට්ටුවෙන් නගරාධිපති කෙනෙක්
Posted on Author admin
මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවූ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු ගොඩගම තේරී පත්වී තිබෙනවා. ඒ අද (23) නගරාධිපතිවරයා… Read More
බටහිර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ප්‍රහාරයකින් 24 දෙනෙකු මරුට
Posted on Author admin
බටහිර ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. බාලාබුලූක් දිස්ත්‍රික්කයේ මෙහෙයුමක් සඳහා යාමට… Read More
ඇමරිකාව නැවතත් මිනිසුන් උඩු ගුවනට යැවීමට සැරසේ
Posted on Author admin
2011 වසරේ ස්පේස් ෂටල් වැඩසටහන විශ්‍රාම ගැන්වීමෙන් පසු නැවතත් උඩුගුවනට මිනිසුන් යැවිය හැකි යානයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකාව දරණ ප්රයත්නය අද නව අදියරයකට පිවිසෙනවා. ඒ සඳහා කටයුතු කරන්නේ ස්පේස්… Read More