රත්නපුර – කොළොන්න – විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඔවුන් ඉල්ලා සිටියේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යළි පෙර තිබූ ස්ථානයේම ස්ථාපිත කරන ලෙසයි.
Related Articles
අයවැයෙන් වාහන මිල වැඩිවන හැටි වාහන ආනයනකරුවන් කියයි
Posted on Author admin
2019 වසර සඳහා වන අයවැය යෝජනාවලට අනුව Wagon R මෝටර් රථයක් රුපියල් 250,000 කින් ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා. එමෙන්ම Alto මෝටර් රථයක මිල රුපියල් 150,000කින් ඉහළ යනු ඇති. මීට අමතරව Axio සහ Aqua මෝටර් රථ රුපියල් 600,000කින්… Read More
පොදුරද මඩුළු සමුළුව අසල විරෝධතාවක්
Posted on Author admin
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සැසිවාර පැවැත්වෙන ලන්ඩන් නුවර ශාලාවක් ඉදිරිපිට එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරතවනවා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ… Read More
අතුරලියේ රතන හිමියන් ගැන නිදහස් තරුණ වෘත්තියවේදීන්ට ගැටලුවක්
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් නිදහස් තරුණ වෘත්තියවේදීන්ගේ සංසදය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ එම සංසදයේ විධායක සභික, නීතීඥ… Read More