Gossips

අද සහ හෙට කොම්පඤඤ වීදිය අවට විශේෂ රථවාහන සැලැස්මක්

ගංඟාරාම නවම් පෙරහැර හේතුවෙන් අද සහ හෙට රාත්‍රී 7 සිට ජේම්ස් පිරිස් මාවත, කොම්පඤඤ වීදිය සිට පිත්තල හංදිය දක්වා වාහන ධාවනය සිමා කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.