පාදුක්ක – මදුලාව දකුණ – දොළවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හෑරූ අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 61 ත් අතර වයස්වල පසුවන පාදුක්ක, හසලක, මීගොඩ,ජාඇළ, පූගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.
Related Articles
අලූත් අවුරුද්දේ ජනපතිගෙන් ඉල්ලීමක්
Posted on Author admin
හෙට පෙරවරු 11.17 ට යෙදෙන සුබ මොහොතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙවර සිංහල හා දෙමළ අලූත්… Read More
තෙල් – මුදල් අවුල විසදන යෝජනාවක්, කැබිනට් මණ්ඩලයට
Posted on Author admin
ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ඛනිජ තෙල් සංස්ථාව සහ මුදල් අමාත්‍යාංශය අතර පවතින අනවබෝධය දුරුකරලීම සඳහා ඊට අවශ්‍ය කරුණු ඇතුළත් විශේෂ පත්‍රිකාවක් අද (10) රැස්වූ… Read More
වෛද්‍යවරු ජනපති හමුවේ
Posted on Author admin
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා. ඒ, ශ්‍රී ලංකාව – සිංගප්පූරුව සමඟ අත්සන් කර ඇති ගිවිසුමෙන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. මෙහිදී අදාළ… Read More