Gossips

ව්‍යවස්ථාදායක සභාවේ අර්බුද විවාදයේදී දැනගත හැකියි – විපක්ෂ නායක

ව්‍යවස්ථාදායක සභාවේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී දැනගත හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ ඊයේ (17) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට තමන් අත එසවූයේ නැති බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකදී පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියා.